අහින්සක කොල්ලගෙ දෑනුම ගබඩාව

අහ්..ඉතින්.ඔයාලා හමොම අහින්සක කොල්ලගෙ දනුම ගබඩාවට සාදරයෙන් පිලිගන්නවා...ඉතින් ඔයලට පුලුවන් මෙ දෑනුම ගබඩවෙන් ලොකු ප්‍රයොජන ගොඩක් ගන්න...ඉතින් පොඩ්ඩක් මගෙ දනුම ගබඩවෙ අවිඩල කරල බලන්නකො....හොදනම් cmnt tikakuy fallow parakui ඩාලා යන්න....

Tuesday, September 20, 2011

මගෙ රට...

අත්තම කිව්වොත් ගොඩක් අය තමන් ගෙ රටට ගොඩක් ආඩරෙයි..මාත් මගෙ රටට ගොඩාක් අඩරෙයි..ඉතින් මම ඒක් නිසා හිතුව ඔයලගෙ දෑනුම පොතට මගෙ රට ගෙන මුලින් ම ලියන්න... එහන්ම් කියවගන්න කො

ශ්‍රී ලංකාව (දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ, ඉංග්‍රීසි:Sri Lanka) ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත සෛවරීය රාජ්‍යයකි . එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" වර්තමානයේ රජයේ නිලනාමයවේ.
අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තැප්‍රෝබේන්, තම්බපන්නි, සීලදීප, සෙරන්දිබ්, රත්නදීපඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකා හඳුනාගනු ලැබීය. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.


              එහි වානිජ්‍ය අග නගරය වන්නේ කොළඹ නගරයයි. සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම බුදු දහම වේ. පරිපාලන අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.
           ප්‍රථම නවීන අගනනුවර ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය වියවර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී‍‍. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ.

කොටි ත්‍රස්තවාදය

අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ ඊලාම් කොටි (එල්ටීටීඊ)සංවිධානය තැත් කළද, 2009 වසරේදී එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ඇතිවී ඇත.

අ මෙන්න මගෙ රටෙ ජන ගහනය...







වර්ෂය බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික වෙනත් එකතුව
සංඛ්‍යව % සංඛ්‍යව % සංඛ්‍යව % සංඛ්‍යව % සංඛ්‍යව % සංඛ්‍යව %
1881 සංගණනය 1,698,100 61.53% 593,600 21.51% 197,800 7.17% 268,000 9.71% 2,300 0.08% 2,759,800 100.00%
1891 සංගණනය 1,877,000 62.40% 615,900 20.48% 212,000 7.05% 302,100 10.04% 800 0.03% 3,007,800 100.00%
1901 සංගණනය 2,141,400 60.06% 826,800 23.19% 246,100 6.90% 349,200 9.79% 2,500 0.07% 3,566,000 100.00%
1911 සංගණනය 2,474,200 60.25% 938,300 22.85% 283,600 6.91% 409,200 9.96% 1,100 0.03% 4,106,400 100.00%
1921 සංගණනය 2,769,800 61.57% 982,100 21.83% 302,500 6.72% 443,400 9.86% 800 0.02% 4,498,600 100.00%
1931 තක්සේරුව 3,266,600 61.55% 1,166,900 21.99% 354,200 6.67% 518,100 9.76% 1,100 0.02% 5,306,900 100.00%
1946 සංගණනය 4,294,900 64.51% 1,320,400 19.83% 436,600 6.56% 603,200 9.06% 2,200 0.03% 6,657,300 100.00%
1953 සංගණනය 5,209,400 64.33% 1,610,500 19.89% 541,500 6.69% 724,400 8.95% 12,100 0.15% 8,097,900 100.00%
1963 සංගණනය 7,003,300 66.18% 1,958,400 18.51% 724,000 6.84% 884,900 8.36% 11,400 0.11% 10,582,000 100.00%
1971 සංගණනය 8,536,800 67.27% 2,238,600 17.64% 901,700 7.11% 1,004,300 7.91% 8,400 0.07% 12,689,800 100.00%
1981 සංගණනය 10,288,300 69.30% 2,297,800 15.48% 1,121,700 7.56% 1,130,600 7.62% 8,300 0.06% 14,846,700 100.00%


ප්‍රධාන දේශපාලන පක්‍ෂ

 

තනි පක්‍ෂ

  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
  • එක්සත් ජාතික පක්‍ෂය
  • ජනතා විමුකිති පෙරමුණ

හවුල් සංධාන

  • එක්සත් ජනතා නිදහස් සංධානය
  • එක්සත් ජාතික පෙරමුණ
  • ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය
 ඩනට මෙ අති නෙ..පස්සෙ මත්ක් උනොත් තව ඩන්නම්...
තව ඩින්ගෙන් කියන්න අමතක වෙනව මෙව උපුටා ගත්තෙ  විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්...


2 comments: