අහින්සක කොල්ලගෙ දෑනුම ගබඩාව

අහ්..ඉතින්.ඔයාලා හමොම අහින්සක කොල්ලගෙ දනුම ගබඩාවට සාදරයෙන් පිලිගන්නවා...ඉතින් ඔයලට පුලුවන් මෙ දෑනුම ගබඩවෙන් ලොකු ප්‍රයොජන ගොඩක් ගන්න...ඉතින් පොඩ්ඩක් මගෙ දනුම ගබඩවෙ අවිඩල කරල බලන්නකො....හොදනම් cmnt tikakuy fallow parakui ඩාලා යන්න....

Saturday, September 24, 2011

internet download maneger වෙනුවට

හ්යි..යලුවනෙ..ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නෙ පට්ට මෘඩුකන්ගයක්. ඔයලා දන්නවනෙ  idm එක..ඒක හොද උනාට වෑඩක් නෑ.මොකද ඒක විකාරයක්... කීස් ඉල්ලනවා..එක එක ලෙඩ දෙනවා..විකාරයක්..ඒ උනාට ඒකෙන් වෑඩ ගොඩක් ගන්න පුලුවන්...මම ඩෑන් දෙන්න යන්නෙත් ඒ වගේ 1ක්....
මෙක තමයි orbit ...පට්ට මෘඩුකන්ගයක්...idm 1ට වඩා වේගය පොඩ්ඩක් අඩු උනාට දෑන් ගොඩක් අය පාව්ච්චි කරන්නෙ මෙක...පවිචි කරන අය ඩන්නවා අතිනෙ...මෙක idm 1අ වගෙ ලෙඩ දෙන්නෙ නෑ,කීස් ඉල්ලන්නෙ නෑ....free තමයි දෙන්නෙ..ඉතින් පාවිචිකරලම බලන්නකො..ඔයාලටම දෑනගන්න පුලුවන් මෙක කොච්චර හොදද කියල.....
to download click here

No comments:

Post a Comment