අහින්සක කොල්ලගෙ දෑනුම ගබඩාව

අහ්..ඉතින්.ඔයාලා හමොම අහින්සක කොල්ලගෙ දනුම ගබඩාවට සාදරයෙන් පිලිගන්නවා...ඉතින් ඔයලට පුලුවන් මෙ දෑනුම ගබඩවෙන් ලොකු ප්‍රයොජන ගොඩක් ගන්න...ඉතින් පොඩ්ඩක් මගෙ දනුම ගබඩවෙ අවිඩල කරල බලන්නකො....හොදනම් cmnt tikakuy fallow parakui ඩාලා යන්න....

Tuesday, September 20, 2011

හිහිහි.....මම තමයි

ඊයෙ රාත්‍රියෙදි නෙ මම මගෙ bolgය හදුවෙ.....ඉතින් වෑඩි විස්තර මොකුත් කියන්න බෑරිඋනා.....ඉතින් අහගන්නකො.. මම තම පසල් යනවා..13 වසරෙ තමියි න්නෙ...මම ලොකු උනාට තමත් පොඩි 1ක් වගෙ හරිම අහින්සක්යි..කියල වඩක් නෑ..හරි හරි..ඉතින් මම ඈත්තටම හොද කොල්ලෙක්...මෙ බ්ලොග් 1න් පට්ට වෑඩ තොගයක් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුලුවන් වෙයි..ඉත්න් එකට ඔයල මාත් එක්කම ඉන්න ඔනෙ.:) මට ඉතින් මෙව හදන්න කවුරුත් කියල ඩුන්නෙනෑ...මම ම ත්මයි තනියම ඉගන ගත්ට්තෙ...ඉත්න් තාම මම මෙ blog කලාව ගෙන ස්ව්යන් අද්යනයක් කරමින් ත්මියි ඉන්නෙ...එක නිසා ඔය පොඩි පොඩි වෑරදි ගනන් ගන්න එප...හොදෙ.

No comments:

Post a Comment