අහින්සක කොල්ලගෙ දෑනුම ගබඩාව

අහ්..ඉතින්.ඔයාලා හමොම අහින්සක කොල්ලගෙ දනුම ගබඩාවට සාදරයෙන් පිලිගන්නවා...ඉතින් ඔයලට පුලුවන් මෙ දෑනුම ගබඩවෙන් ලොකු ප්‍රයොජන ගොඩක් ගන්න...ඉතින් පොඩ්ඩක් මගෙ දනුම ගබඩවෙ අවිඩල කරල බලන්නකො....හොදනම් cmnt tikakuy fallow parakui ඩාලා යන්න....

Sunday, September 25, 2011

සොෆ්ට්වෙර්ස් වල වැඩ කරන්න ඉගන ගන්න ඕනෙද ?

මෙන්න තියනවා පට්ට වෙබ් අඩවියක්..ඕගොල්ලෝ ගොඩක් ය දන්නේ නැනේ සමහර සොෆ්ට්වාරෙස් වලින් වැඩ කරන්න..අසද ගොඩක් සොෆ්ට්වෙඅර්ස් වල වැඩ කරන හැටි ඉගන ගන්න.

Saturday, September 24, 2011

internet download maneger වෙනුවට

හ්යි..යලුවනෙ..ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නෙ පට්ට මෘඩුකන්ගයක්. ඔයලා දන්නවනෙ  idm එක..ඒක හොද උනාට වෑඩක් නෑ.මොකද ඒක විකාරයක්... කීස් ඉල්ලනවා..එක එක ලෙඩ දෙනවා..විකාරයක්..ඒ උනාට ඒකෙන් වෑඩ ගොඩක් ගන්න පුලුවන්...මම ඩෑන් දෙන්න යන්නෙත් ඒ වගේ 1ක්....

Wednesday, September 21, 2011

ඔයාලා පරිගනක ක්‍රිඩා කරනවද...ඒ අයටයි මෙ මෘදුකාන්ගය...

ඉතින් මම දෑන් ඔයාලට දෙන්න යන්නෙ පට්ට මෘදුකන්ගයක්...සමහර විට ඔයල මෙගෙන අහලත් අති පවිචිකරනවත් අති...ඒ උනාට මෙ ගෙන දන්නෙ නති අයත් ඉන්නවනෙ...අ අයටයි මෙ දෙන්නෙ.....මෙක ඔයලට ගේම් ගහන්න ගොඩක් උදව් වෙයි..

ගෙදරට ආ අමුත්තා

එක ගමක ඉතා වෙහෙස මහන්සිවී පාඩුවේ වැඩ කටයුතු කරගෙන ඉන්න ගොවි මහත්තයෙක් හිටියා. දවසක් වැඩ කරකර ඉන්න අතරේ හේන අද්දරින් ගිය මගියෙක් ගමකට යන පාර ඇහුවා.

ගොවිරාල - ඔය කියන ගම හුඟාක් දුරයි. ඇඳිරි වැටීගෙන එන මේ වෙලාවේ ඔය ඇත්තට එච්චර දුර යන්ඩ අමාරුයි. මේ ඉසව්ව පහුවුනහම මහා ඝණ කැලෑව නොවැ.
අමුත්තා - අනේ මම උදේ ඉඳල එන්නේ. මේ ලඟ පාත අම්බලමක්වත් තියෙනවද රාලේ මට නවතින්න.
ගොවිරාල - ම්හු ! ඔය ඇත්ත අමාරුවේ වැටිලා වගෙයි මට පේන්නේ. මමයි අපේ උන්දැයි විතරයි මයෙ පැල්කොටේ ඉන්නේ. ඔය ඇත්ත කැමතිනම් මගේ පැලේ ලැගල උදේ රැයින් යන්න ඇහැකි.

තෙගිරිස් අයියා

තේගිරිස් ගමේම සිටි බයාදුම මිනිසා යැයි කීවොත් නිවැරදිය. හේ ඉතා පාඩුවේ තම පවුලේ අගහිඟකම් සපුරමින් ජීවිතය ගෙන ගියේය.

පරණ අවරුදු දා පංසලේ ඝාන්ටාරය නාද කර ගැමියන් කැඳවා, ඔවුන්ට අවුරුදු නැකැත් පිළිබඳව දැනුම් දීම හාමුදුරුවන්ගේ සිරිතය.

සිරිත් පරිදි ඇසුණු ඝාන්ඨා නාදයෙන් කලබල වුන තේගිරිස්ගේ බිරිඳ "තමුසේ විගහින් ගිහින් නැකැත් අහගෙන එනවා" යි පැවසීය.

screen shot 1ක් ගන්න

හයි..යලුවනෙ....ඉත්න් මම දෑන් ඔයලට දෙන්න යන්නෙ මරු මෘඩුකන්ගයක්.මම ඊයෙ පෙරෙද දවසක වින්7 වලින් xපි වලට අයිත් බෑසනෙ..ඒ වින්7 වලට ආස නෑතුව නෙවි..ගොඩ කාලෙකින් xපි භාවිතා කරපු නති හින්දා අයිත් පාරක් දලා බලන්න හිතුන..ඉතින් එ දෑම්මට පස්සෙ ත්මයි මත්ක් උනෙ xපි වල screen shot ගන්න බෑ කියල...(බෑරි නෑ පුලුවන් print key 1අ ඔබලා  paint 1a paste කරහම එනවා

Tuesday, September 20, 2011

delete කරන්න බරිද?

අහ්.. යලුවනෙ...ඔන්න මට තවත් පට්ට මෘඩුකන්ගයක් ලබුන...ඒ මොකක්ද ඩන්නවද Iobit unlocker.මෙ මෘඩුකන්ගයෙ වාසිය තමයි ඔයල සමහර ෆ්යිල්ස් delete කරද්දි මෙ වගෙ error masge 1ක් එනවා.


අනතුර

වැසි සහිත සැන්දෑවකි. එක් පාළු ස්ථානයකදී රූමත් කාන්තාවක් පදවාගෙන ගිය රථයක් තවත් රථයක ගැටිනි. අනිත් රථයේ සිටියේ කාන්තාවගේ සමවයසේ පුරුෂයෙකි.

කාන්තාවගේ රථය සම්පූර්ණයෙන්ම හානිවී ඇත. පුරුෂයාගේ රථයද එසේමය.

පුරුෂයා - "බලනවා තමුසේ කරපු දේ ..." මගේ කාර් එකේ ගන්න දෙයක් නෑ.... සම්පූර්ණයෙන්ම වරද තමුන්ගේ. ඉන්නවා මම පොලීසියට කෝල් කරන්නම්"

කාන්තාව නිහඩය... පසුව සිහින් ස්වරයෙන් පුරුෂයා ඇමතූ ඇය..

"බලන්න මේ වගේ පාළු තැනක, වහින වෙලාවක, අපි දෙන්නව එකට එක් කලේ දෙවියෝ කියලයි මට හිතෙන්නේ. ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද ? කාර් එකනම් මොකද? අපි දෙන්න හොඳටම ගැලපෙනව කියලයි මට හිතෙන්නේ"

මගෙ රට...

අත්තම කිව්වොත් ගොඩක් අය තමන් ගෙ රටට ගොඩක් ආඩරෙයි..මාත් මගෙ රටට ගොඩාක් අඩරෙයි..ඉතින් මම ඒක් නිසා හිතුව ඔයලගෙ දෑනුම පොතට මගෙ රට ගෙන මුලින් ම ලියන්න... එහන්ම් කියවගන්න කො

ශ්‍රී ලංකාව (දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ, ඉංග්‍රීසි:Sri Lanka) ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත සෛවරීය රාජ්‍යයකි . එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" වර්තමානයේ රජයේ නිලනාමයවේ.
අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තැප්‍රෝබේන්, තම්බපන්නි, සීලදීප, සෙරන්දිබ්, රත්නදීපඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකා හඳුනාගනු ලැබීය. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.

හෙතු හමි අයියා

අපි ඔහුව සේතුහාමි ලෙස හඳුන්වමු. ඔහු සැබවින්ම පණ්ඩිතයෙකි. කලකට ඉහතදී සේතුහාමි සීයාගේ ගමේ සිදුවූ සිද්ධියකි මේ....

දිනක් කුඹුරු යායේ ගොයම් කපා අහවරවුනේ ඇඳිරිවැටෙනවාත් සමගය. රාත්රී ආහාරයද සප්පායම් වීමෙන් පසු ගොයම් පෑගීම ආරම්භ විය. නමුත් එක් ප්රශ්නයක්වූයේ එක තැනකට පැට්රෝල් ලාම්පුවක් එල්ලා ගැනීමට කණුවක් නැති කමය. දෙතුන් දෙනෙක් ගැන විපරම් කරන දෙස බලා සිටි සේතුහාමි සීයා....
"
කොල්ලෝ මෙහ වරෙන්..... පලයන් අර දොල අයිනට. එතන තියෙන උණ පඳුරෙන් ගහක් පහත් කරපංකෝ. හරියටම කමත මැද්දඑ ඒක පාත් වෙන්නේ...... ඒකේ එල්ලපංකෝ ලාම්පුව. එතකොට වටේටම එළියයිනේ.... " කිව්වාලු.

mosue එකේ cursor ලස්සන කරගන්න ඔනිද??

අහ් යලුවනෙ..මෙ අහින්සක කොල්ල අද google පෑත්තෙ කරක් ගහනකොට හම්බ උන පට්ට මෘඩුකන්ගයක්..මෙක්න් පුලුවන් mouse 1a cursor 1අ වෙනස් කරගන්න...හිහි..සමහර අය ලග න්ම් මෙක තියනවත් ඈති..නති අයත් අති..මෙ නති අයට..ලින්කුව පහල දාලා ඈති..බාගන්නකො..ඩගෙන හොඩඩ කියන්න....

මෙන්න මෙක උඩ clik කරන්නකො
අ මෙන්න තියනව මෙකෙ රූප රමුව

පුන්චි විහිලුව

pissekuta pariksanayak karanna ona unalu කල්පනා කර කර ඉඩ්ඩි එතනින් ගියාලු කෑරපොත්තෙක්. මුගෙන් වෑඩේ පටන්ගන්න හිතුනු පිස්සා ඌව අල්ලලා මෙසයක් උඩින් තියල පලයන් කිව්වලු. කෑරපොත්තටත් මොකඩ පන කඩාගෙන ඩුවන්න තියා ගත්තලු.
පිස්සා කොලයක් අරන් ලිව්වලු පලවෙනි නිගමනේ කෑරපොත්තාගෙ කකුල් හයම ඈති විට ඉතා වේගයෙන් ඩිවයයි කියල.

හිහිහි.....මම තමයි

ඊයෙ රාත්‍රියෙදි නෙ මම මගෙ bolgය හදුවෙ.....ඉතින් වෑඩි විස්තර මොකුත් කියන්න බෑරිඋනා.....ඉතින් අහගන්නකො.. මම තම පසල් යනවා..13 වසරෙ තමියි න්නෙ...මම ලොකු උනාට තමත් පොඩි 1ක් වගෙ හරිම අහින්සක්යි..කියල වඩක් නෑ..හරි හරි..ඉතින් මම ඈත්තටම හොද කොල්ලෙක්...මෙ බ්ලොග් 1න් පට්ට වෑඩ තොගයක් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුලුවන් වෙයි..ඉත්න් එකට ඔයල මාත් එක්කම ඉන්න ඔනෙ.:) මට ඉතින් මෙව හදන්න කවුරුත් කියල ඩුන්නෙනෑ...මම ම ත්මයි තනියම ඉගන ගත්ට්තෙ...ඉත්න් තාම මම මෙ blog කලාව ගෙන ස්ව්යන් අද්යනයක් කරමින් ත්මියි ඉන්නෙ...එක නිසා ඔය පොඩි පොඩි වෑරදි ගනන් ගන්න එප...හොදෙ.

මම

මුලින්ම මම ගෙන කියල දෙන්න ඈපෑයෑ......ඔන්න එහනම් අහ ගන්නකො....මම තමය් අහින්සක කොල්ල....අලුතින් තමය් blog කරනයට අවෙ...පොඩි පොඩි ඖල් තියනවනම් ගනන් ගන්න එපා...අලුතින් එන අයට අත හිත දෙන්න ඔනිනෙ..ඒකයි....හරි හරි...දෑන් ඒවයින් වෑඩක් නෑ...මගෙ වයස ඖ:18යි....එකයි මෙ පොඩි පොඩි type ඖල්...ඔව ගනන් ගන්න එප හොදෙ..හරි හරි... වෙන කියන්න තරම් දෙයක් න්ම් මගෙ නෑ...මගෙ පින්තුරෙ ඔන්න මම පල්ලෙහයින් දාන්න්ම් බල ගන්නකො...බලලා ලස්සන්යි ද කියන්න