අහින්සක කොල්ලගෙ දෑනුම ගබඩාව

අහ්..ඉතින්.ඔයාලා හමොම අහින්සක කොල්ලගෙ දනුම ගබඩාවට සාදරයෙන් පිලිගන්නවා...ඉතින් ඔයලට පුලුවන් මෙ දෑනුම ගබඩවෙන් ලොකු ප්‍රයොජන ගොඩක් ගන්න...ඉතින් පොඩ්ඩක් මගෙ දනුම ගබඩවෙ අවිඩල කරල බලන්නකො....හොදනම් cmnt tikakuy fallow parakui ඩාලා යන්න....

Sunday, September 25, 2011

සොෆ්ට්වෙර්ස් වල වැඩ කරන්න ඉගන ගන්න ඕනෙද ?

මෙන්න තියනවා පට්ට වෙබ් අඩවියක්..ඕගොල්ලෝ ගොඩක් ය දන්නේ නැනේ සමහර සොෆ්ට්වාරෙස් වලින් වැඩ කරන්න..අසද ගොඩක් සොෆ්ට්වෙඅර්ස් වල වැඩ කරන හැටි ඉගන ගන්න.
එහනම් මෙන්න තියනවා පට්ට වෙබ් එකක්.මේකෙන් පුළුවන් ඔයාලට සොෆ්ට්වෙඅර්ස් 1000 ක විතර වැඩ කරන හැටි විදෙඔස් මගින්ම ඉගන ගන්න..මේක නම් පට්ට වෙබ් ක් ගිහිල්ලම බලන්නකෝ  


clik here go to the link

No comments:

Post a Comment