අහින්සක කොල්ලගෙ දෑනුම ගබඩාව

අහ්..ඉතින්.ඔයාලා හමොම අහින්සක කොල්ලගෙ දනුම ගබඩාවට සාදරයෙන් පිලිගන්නවා...ඉතින් ඔයලට පුලුවන් මෙ දෑනුම ගබඩවෙන් ලොකු ප්‍රයොජන ගොඩක් ගන්න...ඉතින් පොඩ්ඩක් මගෙ දනුම ගබඩවෙ අවිඩල කරල බලන්නකො....හොදනම් cmnt tikakuy fallow parakui ඩාලා යන්න....

Wednesday, September 21, 2011

ඔයාලා පරිගනක ක්‍රිඩා කරනවද...ඒ අයටයි මෙ මෘදුකාන්ගය...

ඉතින් මම දෑන් ඔයාලට දෙන්න යන්නෙ පට්ට මෘදුකන්ගයක්...සමහර විට ඔයල මෙගෙන අහලත් අති පවිචිකරනවත් අති...ඒ උනාට මෙ ගෙන දන්නෙ නති අයත් ඉන්නවනෙ...අ අයටයි මෙ දෙන්නෙ.....මෙක ඔයලට ගේම් ගහන්න ගොඩක් උදව් වෙයි..
මේ මෘදුකන්ගයෙන් කරන්නේ ඔයාලා ගේම් ගහනකොට ඔනෙ නති එත් තාවකාලික මතකයෙන් ඉඩ ගන්න සියලු ක්‍රියවලි තවාකලිකව නතර කරනවා..එතකොට ගේම් 1අ හොදට ගහන්න පුලුවන්..ගහල ඉවර උනාට පස්සෙ ආපහු අර නතර කරපු ක්‍රියාවලි සෙරම  නෑවත ක්‍රියාකරවන්න පුලුවන්...අපි මෙ අනවශ්ය ක්‍රියවලි 1අ 1අ නවත්වන්න ගියොත් ගොඩක් කාලය යනවා වගෙම සමහර එව නවත්වන්න බෑරිත් වෙනව...එත් මෙ මෘඩුකන්ගයෙන් ඒවා ඔක්කොම නවත්වන්න පුලුවන්..ඩගෙන බලන්නකො...

http://www.afterdawn.com/software/system_tools/system_tweaking/game_booster.cfm

No comments:

Post a Comment